%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83
Saturday, 13 October 2018 - 17:11
මීරියබැද්දේ නායයාමෙන් විපතට පත්වූ ජනතාවට නව නිවාස
798

Views
අදට යෙදී ඇති ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව බදුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද වතුයායේ සිදුවූ නායයෑමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 157 ක් අද ජනතා අයිතියට පත් කෙරුණා.

කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය මැදිහත්ව මෙම නිවාස ඉදිකර ඇති අතර, එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැය කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top