Hirunews Logo
%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
Saturday, 13 October 2018 - 17:17
මඩකලපුවේ ගණදෙවි කෝවිලක වනඅලි මළ සිරුරක්
4

Shares
542

Views
මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් මඩකලපුව - කොක්කඩිචෝලේ ශාන්තිමලේ ගණදෙවි කෝවිල ආසන්නයේ තිබී හමුවී තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මෙම වනඅලි සිරුර සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් වෙල්ලාවලි වනජිවි කාර්යාලයේ නිලධාරින් පරීක්ෂණ පවත්වනවා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,540 Views
9,849 Views
8,841 Views
8,997 Views
1,362 Views
56,051 Views
Top