Hirunews Logo
%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 14 October 2018 - 7:04
අයවැය පරතරය අඩු කරන්න ජනපතිගෙන් යෝජනාවක්
65

Shares
7,881

Views
මෙරට අඛන්ඩව වර්ධනය වන අයවැය පරතරය අවම කිරීමට නම් වංචා හා දූෂණවලට තිත තැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා රුපියල අවප්‍රමාණය සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් කියා සිටියේ ආනයන සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත පවතින්නේ නම් තමන්ද සියයට 200 ක් ඊට එකඟ බවයි.    

මේ අතර රුපියල් ලක්ෂ 500 ක වියදමින් ඉදිකෙරුණු මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ද ජනාධිපතිවරයා ජනතා අයිතියට පත් කළ අතර, කඩවත - කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකල නව පිහිනුම් තටාකය ද සිසු අයිතියට පවරා දුන්නා.

එමෙන්ම, ජනාධිපතිවරයා කඩවත එස්.කේ.කේ. සූරියආරච්චි ද්විතියික විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණික විද්‍යාගාරය ද සිසු අයිතියට පවරා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
209 Views
3,844 Views
7,324 Views
7,235 Views
168 Views
48,470 Views
Top