Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 14 October 2018 - 9:30
පුරාවස්තු කැණීම් කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට
3

Shares
457

Views
පොළොන්නරුව - වෙට්ටකාඩුව පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි  ඕනෑගම ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් සමඟ කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ත් 40 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,540 Views
9,849 Views
8,841 Views
8,997 Views
1,362 Views
56,051 Views
Top