ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ අවසන් කටයුතු හෙට

Wednesday, 17 October 2018 - 18:52

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%93%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා.

හෙට පස්වරු 2 ට දේහය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

එදින පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු  සිදු කෙරෙනු ඇති.   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories