රුසියානු පාලනයට යටත්ව පවතින ක්රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පාසලේම සිසුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
පසුව අදාළ සිසුවාද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories