අද සිට යළි වැසි වැඩිවේ

Friday, 19 October 2018 - 7:39

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
අද රාත්‍රියේ සිට නැවතත් වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා සවස් කාලයේ ඇති වන මෙම ගිගුරුම් සහිත වැසි තත්ත්වය විශේෂයෙන් හෙට සහ අනිද්දා ද පවතිනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories