බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි - ජනපති

Saturday, 20 October 2018 - 13:12

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
බාල දක්ෂ ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාව පරිදි වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

2018 ජනාධිපති බාල දක්ෂ සම්මාන උළෙලට මහනුවර - පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

තරඟකාරී ලොව තුළ ජීවිතය ජය ගැනීම සදහා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ අයහපත් දේ සමාජයට ගලා යාමට ඇති ඉඩ ප්‍රස්ථාව තුළ අයහපත ඉවත දමා යහපත් පුරවැසියෙකු ලෙස හැසිරිය යුතු බවයි.

මේ අතර ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අමිර්ත්සාර් නුවරදී දුම්රියක ගැටී 60 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත අද ශෝකය පළ කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories