Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 20 October 2018 - 15:34
නිදහස ඉල්ලා තායිවාන අගනුවර විරෝධතාවක්
2

Shares
294

Views
චීනයෙන් වෙන්වීම සදහා ජනමත විචාරණයක් ලබාදෙන ලෙස බලකරමින් තායිවාන ජනතාව එරට අගනුවරට රැස්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

තායිවාන ජනාධිපතිනියගේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී දහස් ගණනක ජනතාවක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, සිතා මතා තායිවානය මෙලෙස විරෝධතා සංවිධානය කරන බවට චීනය සැක කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,342 Views
7,392 Views
8,261 Views
8,356 Views
893 Views
53,060 Views
Top