කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් නැහැ - සෞදි රජය කියයි

Monday, 22 October 2018 - 7:03

%E0%B6%9A%E0%B7%81%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය සදහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරිපූර්ණ වාර්තාවක් සෞදි රජය ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories