Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+14%2C000+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 08 November 2018 - 7:41
රාජිතට එරෙහිව වෛද්‍යවරුන්ගෙන් අත්සන් 14,000 ක පෙත්සමක්
40

Shares
4,869

Views
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් 14,000 ක පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටි බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියා.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,645 Views
13,434 Views
9,606 Views
9,835 Views
151 Views
60,093 Views
Top