Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 08 November 2018 - 14:53
කැලිෆෝනියාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමක්
3

Shares
371

Views
ඇමරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ්  ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඒ අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයට ජනතාවට පැමිණීම මේ වනවිට කැලිෆෝනියා පොලීසිය විසින් තහනම් කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
9 Views
13,512 Views
9,618 Views
9,847 Views
159 Views
60,189 Views
Top