Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Thursday, 08 November 2018 - 15:56
කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමෙන් 11 දෙනෙකුට තුවාල
2

Shares
356

Views
ඇමරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ්  ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා මේ වනවිට පොලීසිය මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරියෙකු ද සිටිනවා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සමාජ ශාලාවේ 200 කට ආසන්න පිරිසක් රැදී සිටි බව සදහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
9 Views
13,512 Views
9,618 Views
9,847 Views
159 Views
60,189 Views
Top