Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 08 November 2018 - 16:55
කැලිෆෝනියා වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ 12 දෙනෙකු මියයයි
4

Shares
586

Views
ඇමරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ්  ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින්ගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ තවත් කිහිපදෙනෙකු බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.

අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ආරක්ෂක අංශවල වෙඩි පහරකට ලක්වී මියගොස් ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top