%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
Thursday, 08 November 2018 - 18:40
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් ඉදිරියට -හිටපු අගමැති රනිල්
541

Views
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය අද ගාලූ මුවදොර පිටියේ සිට නිදහස් චතුරස‍්‍රය දක්වා විරෝධතා රථ පෙලපාලියකද නිරත වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top