%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Thursday, 08 November 2018 - 19:53
හිටපු අගමැතිට චෝදනාවක්
803

Views
තනතුරෙන් ඉවත්කර තිබියදීත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ රැඳී සිටිමින් පොදු දේපල සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකළා.   

රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය අද පෙරවරුවේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාර දුන්නා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top