Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 09 November 2018 - 19:46
ජනතා මතය විමසා බැලිය යුතු බව අගමැති කියයි
11

Shares
1,337

Views
නව රජයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති උත්සවයක් අමතමින්.

ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත  "ශ්‍රී ලංකා ආර්ථිකයෙහි තෙවසරක ප්‍රගතිය සහ අගතිය" කෘතිය එළිදැක්වීම කොළඹදී සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top