%E0%B6%A2%E0%B7%8F-%E0%B6%87%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Saturday, 10 November 2018 - 16:00
ජා-ඇල අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට
668

Views
ජා-ඇල - මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල - සී.ටී.බී මංසන්ධියේදී අද අලූයම සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මධ්‍යයේ තිබූ කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ 33 හැවිරිදි යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top