Hirunews Logo
%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 10 November 2018 - 16:03
තුර්කියේ පිපිරීමකින් සෙබලූන් 4 දෙනෙකු මියයයි
4

Shares
596

Views
තුර්කියේ ආරක්ෂක අංශ සතු අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් තුර්කි සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් සොල්දාදුවන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

ඉරාන - ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි හක්කරි ප්‍රදේශයේ පිහිටි තුර්කි ආරක්ෂක අංශ සතු අවි ගබඩාවකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top