Hirunews Logo
%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B7%81%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%A9+%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
Saturday, 10 November 2018 - 19:25
තුර්කිය, කශෝගි ඝාතනයේ හඩ පට මුදා හරී
6

Shares
808

Views
මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ, සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළව පටිගත වී ඇති හඩ පට තුර්කි රජය ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සෞදි අරාබිය වෙත ලබාදී තිබෙනවා.

කශෝගි ඝාතනය සිද්ධිය වාර්තා වුණේ පසුගිය ඔක්තෝම්බර් දෙවනදායි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top