%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7
Saturday, 10 November 2018 - 21:19
ජනමාධ්‍ය ඇමති ධුරයේ වගකීම්, ඇමති දයාසිරිට
3,785

Views
ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරය දරන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

ඒ අනුව, දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමට සමගාමීවයි.

ඒ අනුව, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන ආයතන සහ දෙපාර්තමේන්තු සංඛ්‍යාව 24 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද ඒ අනුව එම අමාත්‍යාංශය යටතට පැවරෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top