හැකි නම් මහ මැතිවරණයක් සමඟ ජනපතිවරණයක් කැඳවන්න - එජාපයෙන් අභියෝගයක්

Thursday, 15 November 2018 - 19:35

%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හැකි නම් මහ මැතිවරණයක් සමගින් ජනාධිපතිවරණයක් කැදවන ලෙසට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා.

එහි නායකයන් මේ බව ප්‍රකාශ කළේ යුක්තියේ ජන හඩ ජයග්‍රහණයේ රැළිය නමින් අද කොළඹ - ලිප්ටන් වටරවුමේදී සංවිධාන කර තිබූ ජන රැළිය අමතමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories