හිරු ගමින් ගමට බෙන්තොට - රන්තොටුවිල ගම්මානයට

Friday, 16 November 2018 - 7:24

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ  බෙන්තොට - රන්තොටුවිල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.

ගමේ ගැටළු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර, සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක්ද ගම්වැසියන්ට ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories