කැලිෆෝනියා ලැව් ගින්නෙන් දහසක් අතුරුදන්

Saturday, 17 November 2018 - 11:50

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මහා ලැව් ගින්නෙන් අතුරුදන් වූ සංඛ්‍යාව දහස ඉක්ම වන බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

ලැව් ගින්නෙන් 71 දෙනෙකු මිය ගිය බව මේ වන විට සනාථ වී ඇති අතර, නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් මේ වන විටත් විනාශ වී තිබෙනවා.

කැලිෆෝනියාවේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස ඉතිහාසයට එක්වන මෙම ලැව් ගින්නෙන් අක්කර එක්ලක්ෂ 42,000කට අධික ප්‍රදේශයක් මේ වන විට ගිනිගෙන දැවී අවසන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories