මගීන් පුරවා ගත් බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැටෙන හැටි කැමරාවක සටහන් වූ හැටි

Tuesday, 20 November 2018 - 16:00

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මහනුවර - රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ මාඔය පාලම මත පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මහනුවර සිට පදියපැලැල්ල දක්වා ධාවනය වූ බස් රථයක් සහ පදියපැලැල්ල සිට මහනුවර බලා ගමන් කළ බස්ටහ්රයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

ඊයේ (19) සිදුවූ මෙම අනතුරෙන් බස් රථ දෙකේ ගමන්ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ තිබු ආරක්ෂිත  කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories