පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට පොලීසිය සහ හමුදාව කඩාවදී

Tuesday, 20 November 2018 - 17:25

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%AF%E0%B7%93
පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට එරට පොලීසිය සහ හමුදාව කඩාවැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආසියානු - පැසිෆික් ජාත්‍යන්තර සමුළුවට ආරක්ෂාව ලබාදුන් සිය නිලධාරීන්ට ගෙවිය යුතු මුදල් ලබා නොදීම හේතුවෙන් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ජනේල සහ ගෘහභාණ්ඩවලට පොලීසිය සහ හමුදාව දැඩි අලාභහානි සිදුකර ඇති අතර, සමුළුවට ආරක්ෂාව ලබාදුන් එක් නිලධාරියෙකු වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 104 ක් ගෙවීමටයි මීට පෙර පොරොන්දු ලබාදී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories