Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%94%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 22 November 2018 - 10:31
යාන්ඔය ජලාශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක්
8

Shares
962

Views
යාන් ඔය හරස්කර හොරොව්පතාන - වාහල්කඩ ප්‍රදේශයේ අලූතින් ඉදිකෙරෙන ජලාශය පිරවීමේදී ඊට යටවන ප්‍රදේශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක් මේවනවිට ආරම්භ කර තිබෙනවා.

හොරොව්පතාන වනජීවී කාර්යාලය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ මැදිහත්වීමෙන් මෙය ක්‍රියාත්මක බවයි ෂා වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී අල්ලාගන්නා වඳුරන්, රිළවුන්, උරගයින් වැනි සතුන්  වෙනත් වනගත ප්‍රදේශයක් වෙත මුදාහැරීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top