Hirunews Logo
%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
Thursday, 22 November 2018 - 19:26
කථානායකට එරෙහිව අදත් විරෝධතා
3

Shares
428

Views
කථානායක කරූ ජයසුරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හා වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවත්වුණා.

වත්තල නගරයේදී අද (22) පැවති විරෝධතා පාගමනකට එක්වු පිරිස් ප්‍රකාශ කළේ කථානායකවරයා ස්වාධීන කටයුතු නොකරන බවයි.

දෙහිඅත්තකණ්ඩිය නගරයේදී ද අද පෙරවරුවේ කථානායකවරයාට විරෝධය පළකරමින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.

මේ අතර කඩිනමින් මහා මැතිවරණයක් කැඳවන ලෙස බලකරමින් අත්සන් දස ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීමක් ද පිටකොටුවේදී ඊයේ (21) සිදු කෙරුණේ කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය මූලිකත්වයෙන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top