Hirunews Logo
%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A+%E0%B6%87%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94
Friday, 23 November 2018 - 9:55
නොසිතූ මොහොතක ඇලකින් මතුවූ දැවැන්ත නා රජු
4,889

Views
ගම්මානයක් බය කරවමින් හදිසියේ පැමිණි දැවැන්ත නාගයෙක් අල්ලාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළයේ Thiruvananthapuram ප්‍රදේශයෙන්.

එහිදී සර්පයන් ඉවත් කිරීමේ සුපිරි වැඩකරුවෙක් වන Vava Suresh එහි පැමිණ නාගයා එම ස්ථානයෙන් ඉවත්කරනු ලබනවා.

ඒ වනවිටත් ඇල ඉවුරක සැඟව සිටි මෙම දැවැන්ත නාගයා දිගින් මීටර් 4.57ක් පමණ වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top