%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 29 November 2018 - 11:05
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් නොමැතිව පාර්ලිමේන්තුව රැස්වේ - ඇමති විජේදාසගෙන් විශේෂ ප්‍රකාශයක්
14,025

Views
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වුණා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම සභා වාරය වර්ජනය කර ඇති අතර,  අමාත්‍ය විජේදාස රාජපක්ෂ පමණක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටිනවා.

ඔහු මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටිනවා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක අසුන්ගෙන සිටින බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top