Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
Thursday, 06 December 2018 - 7:31
ඇමරිකානු ගුවන් යානා දෙකක් අනතුරක
39

Shares
4,687

Views
ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපනයේ හිරෝෂිමාව ආසන්න මුහුදුසීමාවේදී අනතුරට ලක්ව ඇති බව වාර්තාවනවා.

මෙම ගුවන් යානා එකිනෙකට ගැටී ඇති බවට සැක මතුවී ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේ.

මෙම යානාවල පුද්ගලයන් හත්දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරට ලක්වූ යානා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

අනතුරට ලක්වූ යානා දෙකෙහි මීට පෙර ලබාගත් ඡායාරූප පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,389 Views
9,645 Views
8,790 Views
8,932 Views
1,327 Views
55,829 Views
Top