Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 06 December 2018 - 10:15
උතුරු කොරියාව යළිත් මිසයිල පද්ධතියක් සකස් කරන බවට අනාවරණයක්
6

Shares
729

Views
උතුරු කොරියාව යළිත් වරක් මිසයිල පද්ධතියක් සකස් කරමින් පවතින බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් ඇමරිකාව අනාවරණ කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාව දිගුදුර මිසයිල පද්ධතියක් මෙලෙස ස්ථාපිත කරමින් සිටින බවයි.

මෙය අලූතින්ම ඉදිකර  ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,389 Views
9,645 Views
8,790 Views
8,932 Views
1,327 Views
55,829 Views
Top