Hirunews Logo
%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Thursday, 06 December 2018 - 20:23
මහා මැතිවරණයක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්
460

Views
පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා.

එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටින්නේ අර්බුදයට ඇති හොඳම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවයි.

කඩිනමින් මහා මැතිවරණයක් ඉල්ලා ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී දේශප්‍රේමී බොදු පදනම ඇතුළු පිරිසක් අධිෂ්ඨාන පූජාවක් සිදුකළා.

මේ අතර යුක්තියට හඬක් සංවිධානය පැවත් වූ මාධ්‍ය හමුවට එක්වෙමින් තිලකරත්න දිල්ෂාන් ද ප්‍රකාශ කර සිටියේ රටේ පවතින දේශපාලන ගැටලුව විසඳීමට  මහ මැතිවරණයක් අවශ්‍ය බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
Hiru News Programme Segments
1,122 Views
34,895 Views
14,904 Views
19,786 Views
96 Views
84,619 Views
Top