Hirunews Logo
%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 07 December 2018 - 13:13
එජාපය පුරවැසි අයිතිවාසිකම් සුරකින බව අජිත් පී. කියයි
4

Shares
486

Views
එක්සත් ජාතික පක්ෂය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා පවසනවා.

අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑව එක වගන්තියට අනුව ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ යළි පත් කළ යුතු බවට වන යෝජනාවක් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී. පෙරේරාසඳහන් කළා.

මේ අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ පොට්ටුඅම්මාන් ජීවතුන් අතර නොමැති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top