%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
Saturday, 08 December 2018 - 17:23
දෙනියායේ වතු කම්කරුවන් විරෝධතාවක
1,013

Views
තම දෛනික මූලික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලා දෙනියායේ වතු කම්කරුවන් පිරිසක් අද අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක නිරත වුණා.

ඒ සඳහා දෙනියායවත්ත, හෑන්ඩ්ප්‍රඩ් සහ ඩවුන්සයිඩ් යන වතුවල කම්කරුවන් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා කඳුකරයේ වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top