Hirunews Logo
%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 08 December 2018 - 19:08
එජාපයෙන් ජවිපෙට ඔත්තුවක්
9

Shares
1,098

Views
පවතින දේශපාලන අර්බුදය අධිකරණ නියෝගයකින් පමණක් විසදීමට නොහැකි බව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව කියා සිටියා.

අරලිය ගහ මන්දිරයේ රැදී සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි තමාට එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළ බව එහිදී මන්ත්‍රීවරයා සදහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,540 Views
9,849 Views
8,841 Views
8,997 Views
1,362 Views
56,051 Views
Top