%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 08 December 2018 - 19:25
අගමැතිට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි
1,261

Views
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත්කරන ලද අගමැතිවරයාට සහ රජයට එරෙහිව ජාත්‍යන්තරය අවි අමෝරා ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද මොරටුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top