Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Sunday, 09 December 2018 - 8:42
මෙවර ලෝක රූ රැජින මෙක්සිකෝවෙන්
5

Shares
605

Views
මෙක්සිකෝ රූ රැජින, මෙවර ලෝක රූ රැජින ලෙස චීනයේ හයිනෑන් දිවයිනේ සන්‍යා හිදී ඊයේ කිරුළු පැළඳුවා.

වැනෙසා පොන්ස් ඩි ලියොන් නැමති 26 හැවිරිදි ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක් මෙන්ම ස්වේච්ඡා සේවිකාවක්ද වනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලියේ අනුශූරතාව තායිලන්ත රූ රැජිනට හිමිවූ අතර, තුන්වන තැන දිනාගත්තේ බෙලරූස් ජනරජයේ රූ රැජිනයි.

ජැමෙයිකා සහ උගන්ඩා රූ රැජිනියන් එහි හතරවන සහ පස්වන ස්ථාන දිනාගත්තා.

බටහිර පොප් සංගීත කණ්ඩායමක සහභාගීත්වයෙන් ඊයේ පැවති වර්ණවත් අවසන් මහ තරගයේදී ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවූයේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ ඉන්දියාවේ මනුෂි චිල්ලාර් විසින්.

කෙසේ නමුත් මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගයට සහභාගිවූ තමිල්නාඩුවේ 20 හැවිරිදි අනුකීර්ති වාස් ට අවසන් 12 දෙනා අතරට සුදුසුකම් ලැබීමට නොහැකිවුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,307 Views
9,561 Views
8,760 Views
8,911 Views
1,313 Views
55,728 Views
Top