එජාපයෙන් තරුණ අපේක්ෂකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි - රවුෆ් හකීම්

Sunday, 09 December 2018 - 19:29

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B7%86%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද කුරුණෑගල අද  (09) පැවැති රැස්වීමකින් අනතුරුව පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories