Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 13 December 2018 - 8:01
ඇමරිකානු සහ මෙක්සිකෝ ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්
3

Shares
423

Views
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනාධිපති ඔන්ඩි‍්‍ර ලූපේස් ඔබ්රාදෝ අතර සංක්‍රමණික ගැටලූව සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ඇතිවී තිබෙනවා.

මෙක්සිකෝ ජනාධිපතිවරයා ඊයේ ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඒකාබද්ධ වැඩසටහනක් මගින් මෙම ගැටළුව විසඳීමට පියවර ගන්නා ලෙසටයි.

මෙමඟින් සංක්‍රමණිකයන්ගේ සංවර්ධනය සහ මෙක්සිකෝව තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳවද ඔවුන් සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

මධ්‍යම ඇමරිකාවේ දරිද්‍රතාව සහ වෙනත් ගැටළු හේතුවෙන් පලා ආ සරණාගතයින් දහස් ගණනක් ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවේ ටිෂුආනා ප්‍රදේශයේ ඉදිකර ඇති කඳවුරුවල රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top