ඇමරිකානු සහ මෙක්සිකෝ ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

Thursday, 13 December 2018 - 8:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝ ජනාධිපති ඔන්ඩි‍්‍ර ලූපේස් ඔබ්රාදෝ අතර සංක්‍රමණික ගැටලූව සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ඇතිවී තිබෙනවා.

මෙක්සිකෝ ජනාධිපතිවරයා ඊයේ ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඒකාබද්ධ වැඩසටහනක් මගින් මෙම ගැටළුව විසඳීමට පියවර ගන්නා ලෙසටයි.

මෙමඟින් සංක්‍රමණිකයන්ගේ සංවර්ධනය සහ මෙක්සිකෝව තුළ රැකියා අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳවද ඔවුන් සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

මධ්‍යම ඇමරිකාවේ දරිද්‍රතාව සහ වෙනත් ගැටළු හේතුවෙන් පලා ආ සරණාගතයින් දහස් ගණනක් ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවේ ටිෂුආනා ප්‍රදේශයේ ඉදිකර ඇති කඳවුරුවල රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories