Hirunews Logo
%E0%B6%B1%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Thursday, 13 December 2018 - 16:23
නඩත්තු කටයුතු නිසා ප්‍රදේශ කිහිපයකට අද සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවේ
1

Shares
209

Views
නුවර වැව ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 7 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අනුරාධපුර නගරය, විජයපුර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම් සහ රඹෑව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර, මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන්  අනිද්දා මධ්‍යම රාත්‍රී 12 සිට ඉරිදා පස්වරු 6 දක්වා පැය 18 ක කාලයක් ද ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවල එහිදී ජල සැපයුම අත්හිටුවනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top