%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%96+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Thursday, 13 December 2018 - 18:50
දියණිය පිළිස්සූ මවක් අත්අඩංගුවට - පැමිණිල්ල පියාගෙන්
393

Views
තම සිව් හැවිරිදි කුඩා දියණිය, හැද සිටින කලිසමේ මළ පහ පිට කිරීම පිළිබදව උරණ වී, යකඩ හැන්දක් රත් කර දැරියගේ පිටුපස පිළිස්සූ මවක අලවතුගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඒ දියණියගේ පියා ඒ පිළිබදව පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 9 වනදා අලවතුගොඩ - සයිස්ටන් පෙදෙසේ පදිංචි 21 හැවිරිදි මව මෙම දැරිය පුළුස්සා ඇති අතර, පියා නිවසට පැමිණි පසු දැරිය ඒ පිළිබද හෙලි කර තිබෙනවා.

අනතුරුව ඔහු තම බිරිද, දැරිය පුළුස්සා ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව, සැකකාර මව අත්අඩංගුවට ගැණුනා.

මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,490 Views
56,827 Views
21,763 Views
28,867 Views
1,385 Views
106,575 Views
Top