Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 16 December 2018 - 10:06
චීනය අල්ලසට එරෙහි සටන ජයගනී
112

Views
රාජ්‍ය අංශයේ අල්ලස් දූෂණ වැළැක්වීමේ සටන ජයග්‍රහණය කළ බව චීන ජනාධිපති ෂී ජිං පිං නිවේදනය කළා.

එමෙන්ම කොමියුනිස්ට් පක්ෂ යාන්ත්‍රණය තුළ අල්ලසට එරෙහි සටන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

මේ වසරේ පළමු මාස 9 තුළ චීනය අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් හාරලක්ෂ හැට හතර දහසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, හාරලක්ෂ හයදහසකට දඩුවම් පමුණුවා තිබෙනවා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රටවටා සැමරුනු තෛපොංගල් උත්සවය
Tuesday, 15 January 2019 - 15:07
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවාසි දමිළ ජනතාව මහත් ඉහලින් සමරනු ලැබුවා.ඒ ආගමික වතාවත්වලට... Read More
News Image
Hiru News Programme Segments
993 Views
13,005 Views
9,509 Views
9,709 Views
73 Views
59,622 Views
Top