%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Sunday, 16 December 2018 - 15:24
කාම්බෝජයෙන් ටොන් 3ක ඇත් දළ තොගයක් සොයා ගැනේ
550

Views
අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයෙන් කාම්බෝජයට ආනයනය කළ කන්ටේනරයක තිබී ටොන් 3.2ක් බරැති ඇත් දළ තොගයක් සොයාගෙන තිබෙනවා.

නොම්පෙන් අගනුවරට තදාසන්න වරායක තිබී මෙම ඇත් දළ කන්ටේනරය සොයා ගත් බවයි කාම්බෝජ බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ කාම්බෝජයේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින්.

එම ඇත් දළ තොගයට දළ 1026ක් අඩංගු වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top