කාම්බෝජයෙන් ටොන් 3ක ඇත් දළ තොගයක් සොයා ගැනේ

Sunday, 16 December 2018 - 15:24

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%85+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයෙන් කාම්බෝජයට ආනයනය කළ කන්ටේනරයක තිබී ටොන් 3.2ක් බරැති ඇත් දළ තොගයක් සොයාගෙන තිබෙනවා.

නොම්පෙන් අගනුවරට තදාසන්න වරායක තිබී මෙම ඇත් දළ කන්ටේනරය සොයා ගත් බවයි කාම්බෝජ බලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ සඳහා තොරතුරු ලබා දී ඇත්තේ කාම්බෝජයේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින්.

එම ඇත් දළ තොගයට දළ 1026ක් අඩංගු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories