%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 16 December 2018 - 21:17
උතුරු ජපානයේ ආපනශාලාවක පිපිරීමක්
307

Views
උතුරු ජපානයේ සපුරෝ නගරයේ පිහිටි ආපනශාලාවක විශාල පිපිරීමකින් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් ආපනශාලාවේ සිටි පුද්ගලයන් 41 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top