කැබිනට්ටුව 28 ක් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

Monday, 17 December 2018 - 13:22

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+28+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර 28 දෙනෙකුට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories