මුම්බායි නුවර රෝහලක ගින්නකින් 8 ක් මරුට - 147 කට තුවාල

Tuesday, 18 December 2018 - 14:50

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+147+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඉන්දියාවේ - මුම්බායි නුවර පිහිටි රෝහලක අද ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 147 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගත් බවට සැකකෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories