නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද

Friday, 11 January 2019 - 12:49

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට මෙම රැස්වීම ආරම්භ වන අතර, පළාත් 3 ක දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ඊට සහභාගිවීමට නියමිත බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ඉරිදා දිනයේදීද පළාත් කිහිපයක සංවිධායකවරුන් කැඳවා ඇති අතර, මෙහිදී නව සංවිධායක ධුර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories